- අපගේ සේවාවන්
-
- පරිසර හිතකාමී ලෙස නාගරික ප්‍රදේශය තුල එකතුවන කුණු කසල බැහැර කිරීම.
- සුව පහසු ගමනා ගමන පහසුකම් සලසා දෙනු වස් නගර සභාව සතු මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම.
- නගර බල ප්‍රදේශය තුළ වීථී පහන් පද්ධතිය නඩත්තු කරමින් රාත්‍රී ගමන් සුරක්ෂිතබව ඇති කිරීම.
- මාතෘ හා ළමා සායන පැවැත්වීම හා දේශීය හා බටහිර වෛද්‍ය සායන පවත්වා ගෙන යමින් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතබව තහවුරු කිරීම.
- අන පනත් වලට යටත්ව සැලසුම් සහගතව ක්‍රමවත් නගරයක් නිර්මාණය කිරීම සඳහා මානක සැලසුම්, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
- පූර්ව ළමාවිය සංවර්ධනය කිරීම සඳහා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑම.
- අසරණ, දූගීබවින් පෙලෙන්නන් සඳහා මහජන ආධාර ලබා දීම.
- ළමා පුස්තකාලය මඟන් ළමයින් උදෙසාද මහජන පුස්තකාල මඟින් සියළුම පුස්තකාල පාඨකයින් උදෙසා ද පුස්තකාල සේවා සැපයීම සිදු කරයි.
- හදිසි ආපදා අවස්ථාවන් වලදී අවශ්‍ය කාර්යක්ෂම සේවාවක් ගිනි නිවීමේ ඒකකය මඟින් සසපනු ලැබේ.
Scroll to top